විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


තනියම ඉගෙනගෙන කරන්නට යන මේ සෙල්ලම කොතරම් දුරට හරියාදැයි තවම කිව නොහැකිය. එහෙත් නොබියව පියවරෙන් පියවර ඉදිරියට යමි. අන්තර් ජංජාලය මට වන්කගිරියක් නොවේවා.

Comments on: "බ්ලොග් ලෝකයට මගේ පැමිණීම මෙසේ සටහන් කරන වගයි" (17)

  1. බය වෙන්ඩ එපා සර්… ඕන දේකට අපි ඉන්නව… 🙂

  2. දිගු ගමනකට කෙටි සුභ පැතුමක් 🙂

  3. හරි.. ඔන්න අද මුලක හිට ඔක්කොම ලිපි කියවගෙන කියවාගෙන මෙතනටම ආවා. ඔබතුමා බ්ලොග් ලෝකයේ මටනම් එක සම්පතක්. එහෙම කියන්නේ ඔබතුමාගේ දැනුම එක පුස්තකාලයකට සමාන නිසා. ස්තුතියි මෙතෙක් ගෙනා ලිපි පෙලට. ඉදිරියටත් මේ විදියටම ලියන්න ශක්තිය ලැබේවා.

    • ඉතා ඉවසීමෙන් සහ උනන්දුවෙන් ලිපි සියල්ල කියවූ ඔබට මගේ ප්‍රණාමය. දිගටම එන්න. හැකි පමණින් ඔබේ මනසට යමක් එක්කරන්නම්.

  4. අදයි ආවේ.. ටික ටික ඔක්කොම කියවන්නන්..

  5. ඔබතුමාගේ බ්ලොග් එක තුල කිසිවෙකු මිට පෙර සිංහලින් ලිය නොමැති බොහොම වටිනා ලිපි පෙළක් ලියවී තිබෙනවා.ඉද්දිරියට මෙලෙසම ලිවීමට සුබ පැතුම් !!

  6. […]   මම ලියන ලද මුල්ම ලිපිය බ්ලොග් ලිපියක් කියා සලකන්නට බැහැ. එය නිකම් වාක්‍ය තුනක් පමණයි. නමුත්, මට එය දැනුනේ, එදා නීල් ආම්ස්ට්‍රෝංග් හඳ මත සිට කරන ලද ප්‍රකාශය වගෙයි. 😀 මා සිතුවේ, ඉන්පසු මා ලියන ලිපි වලටද, අර මා කලින් කල අත්හදා බැලීමේ බ්ලොග් එකට වුණ දේම සිදුවෙයි කියායි.  නමුත් මා විශ්මයට පත් කරමින් ප්‍රතිචාර ලැබෙන්නට පටන්ගත්තා. දිගටම ලිවිය යුතුයි යන අදහස සිත තුළ තහවුරු වූයේ ඉන්පසුවයි. අද මා ලියන්නේ මගේ 135 වැනි ලිපියයි. ඒ අනුව මම මසකට ලිපි 11 ක සාමාන්‍ය වේගයක් පවත්වාගෙන තිබෙනවා. මගේ වයසේ හැටියට එය ඉතා විශාල වේගයක් යයි මා හිතනවා. […]

  7. […]    අද දෙසැම්බර් 15 වැනිදා. මම බ්ලොග් ලිවීම පටන් අරන්, අදට හරියටම අවුරුදු තුනයි. සමහර වෙලාවකට හිතෙන්නේ මේ ඊයේ පෙරේදා පටන්ගත්තා වගේ. පරණ ලිපි වලට ගිගින් බැලුවම තමයි තේරෙන්නේ බුදු අම්මෝ මම මෙච්චර ලිව්වද කියලා. ඒත් ප්‍රවීණ බ්ලොග් රචකයන් සමග සැසඳීමේදී නම්, මම ලියා තිබෙන්නේ බොහොම අඩුවෙන්. මේ අවුරුදු තුනටම මා ලියා තිබෙන්නේ ලිපි 262 ක් පමණයි. ඒ කියන්නේ එක අවුරුද්දකට ලිපි 87 ක් විතර නේද? මේ තියෙන්නේ මගේ ආරම්භය. […]

  8. ඔබතුමා නැගිටගෙන ඇවිදිනවා මම නම් තවම දණගානවා. විචාරක තුමණි

  9. ඔබ තුමා දන්නවද ඔබ තුමාගෙ අදහස් අපට හරියට වටිනව කියල?
    ඕන්න ඔබේ ලිපි වල කෑලි “සිංහල විකියෙත්” දාල.
    ලිපිනය මෙන්න https://si.wikipedia.org/w/index.php?title=දර්ශනය එම පිටුවෙ සමුද්දේශ 3 බලන්න. ඒ ගැන වටිනා අදහස් එහි “සාකඡ්චා” ටැබය (Tab) හරහා පලකරන්නත් පුලුවන්නෙ.
    තෙරුවන් සරණයි- දෙවි රැකවරණයි.

  10. චාමික මධුසංඛ said:

    මට මේ බ්ලොග් එක හමුවුනේ ස්නයිපර් පිළිබද අන්තර්ජාලයේ සිදුකළ සොයාබැලීමක් අතරතුරයි.. ඉතින් එතනින් පැහැදුනු මම මෙහි සියලුම ලිපි පෙලම කියවීමට ඉටා ගත්තා…

    ඔබතුමාට තවදුරටත් මෙම බ්ලොග් එක කරගෙන යාමට ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්තනා කරමි.

  11. […] පටන් අරන්, අවුරුදු පහක් වෙනවා ඔන්න. මට මතක්වෙන්නේ, මම පළමුවැනි පියවර තැබූ …. හිතේ කිසිම විස්වාසයක් තිබුණේ නැහැ […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.