විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Shit Eating Dog   බලුකිරි කාරයා පුරාණය අනුභව කිරීම පටන්ගත්තේ, අද ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම, බලුකිරියා පුරාණය වළඳන්නෙක් බව, මම ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඔය පුරාණය වැළඳීමේ රෝගය උත්සන්න වුණාම, තමන්ගේ පුරාණයද අනුන්ගේ පුරාණයද කියා නොබලා, වළඳාගෙන වළඳාගෙන යනවා, කිසි හිරිකිතයක් නැතුව. මෙන්න මේ සැරේ, කොටස් හතරකින්, මගේ පුරාණය වළඳන්න, බලුකිරියේ හොරිකඩ බල්ලෙක්, උත්සාහයේ යෙදෙනවා. දැනට වළඳලා තිබෙන ටික හොඳයි කියල පාඨකයෝ කිව්වොත්, බඩ පිනුම් ගහමින්, නහය තද කරගෙන, මගේ ඉතුරු පුරාණයත් වළඳනවලු. මගේ පුරාණය බලුකිරියාට එතරම්ම රසවත්ලු. ඔබට බැරිද බලුකිරියට කියන්න, ඔච්චරම ආසානම් ඔබේ පුරාණයත් වළඳන්න කියලා. 

පළමුව මෙතනට යන්න.

දෙවනුව මෙතනට යන්න.

පේනවා නේද එපා කියද්දීත් බලුකිරියා පුරාණය වළඳන හැටි?

මේ බලන්න, පුරාණය වළඳන්න එපා කියා, මීට පෙර මා ඉල්ලාසිටි ආකාරය

Screenshot (17)

   ඉතින් මෙහෙම ඉල්ලුවට වැඩක් නැහැනේ. පුරාණය අනුභව කිරීම නවත්තලා නැහැනේ. පුරාණය වැළඳීම දිගටම කරගෙන ගිහින්. මේක ඉවසගන්න බැරි සාමාජිකයෙක්, මේ කක්කා හොරාට, හොඳ පදවලින්ම කියලා තියනවා. උගේ කක්කා හොරකමේ තරම. ඒ සාමාජිකයාට මාගේ ගෞරවනීය ස්තුතිය හිමිවෙනවා. මේ බලන්න. මම එක වචනයක් විතරයි සුදු පාටෙන් වහලා තියෙන්නේ. ක්ලික් කරලා, ලොකු කරලා බලන්න. 

Screenshot (35)

   මේ පුඟුලා අමාරුවේ වැටෙන්නේ, විෂයයට අදාලව කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවමයි. මොකද, මේ මිනිහා නොදන්නා විෂයයක කරුණු හොරකම් කරලා තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් අහපු තැනක මේ ගොබ්බරාළ නිහඬව ඉන්නවා. මේ බලන්න.

Screenshot (15)

   හැබැයි මෙව්වා මෙහෙම වෙද්දීත්, ලක්ෂ පහකට වැඩි, මහා සාමාජික බලහමුදාවක, බ්‍රිගේඩයක, සේනාංකයක, අයිතිකාර, උරුමක්කාර, පොල්මඃකාර, අද්මිනිස්ත්‍රාත් බල කඩදාසිකාර, බලුකිරි ඇඩ්මින් (ඇඩ්ඩින්?) ගොයියට වගේ වගක් නෑ.

   අයියා චූන් එකේ, ඔහෙ කකුල වන වනා, හඳමාමා වගේ ඉන්නවා. ඉතිං ඔච්චර ලොකු ඇඩ්ඩින් අයියෙකුට, ලැජ්ජාව කියලා අංශු මාත්‍රයක්වත් නැද්ද, තමන්ගේ මහා බලුකිරි හමුදාවේ ඉන්න, සමහර හොරිකඩ බල්ලන්, මේ අපි වගේ නාකි පැන්ෂන් කාරයකුගේ ලිපි, අමු අමුවේ හොරකම් කරන තුරු ….. සමග නිදිවදින්න? 

අම්මපා මුන් ජන්ම දායාදය ලැබුවේ මොකුන්ට දාවද?

2015 සැප්තැම්බර් මස 21 වැනි දින 2347 පැය 

Advertisements

Comments on: "බලුකිරියා තවමත් පුරාණය වළඳයි" (4)

  1. ane mahathmaya me wage para ballan ula thiyalaa maranna one. munge jathake waradda thamaa mehema welaa thiyenne.

  2. කුරුටු ගෑ ගී පවුර said:

    මුං ඒල්ලන්ට ඒපැයි…………

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: