විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

වදන් බලය 4


   1 - Copy (2) - Copyමේ අඩවියේ පළවන, වදන් බලය නමැති, සිංහල භාෂා දැනුම උරගා බලන ලිපි මාලාව, ඔබ අතරින් බොහෝ දෙනෙකුට මතක ඇති. අද පළවන්නේ, එහි හතරවැනි කොටසයි. මෙය මගේ නිර්මාණයක් නොවන බවත්, පැරණි සිව්දෙස සඟරා වලින් උපුටා දැක්වීමක් බවත්, මීට පෙර ලිපි තුනේදීත් මා සඳහන් කර තිබෙනවා. අනුන්ගෙන් උපුටා ගන්නා ලිපියක, කර්තෘත්වය සනාථ කරන්නේවත් නැති, මව්කිරි වෙනුවට බලුකිරි බීලා හැදෙන උන්නැහෙලාත් ඉන්න ලෝකයක, බ්ලොග් ලියන්න වීම, පූර්ව අකුසල කර්මයක් ප්‍රතිවිපාක දීමක් කියා හිතෙනවා.

   හොඳයි, එහෙනම් යමුද අභ්‍යාසයට. වෙනදා වගේම කියන්න තියෙන්නේ, උත්තර බලන්න ඉක්මන් වන්න එපා. දෙතුන් වතාවක් උත්සාහ කර, උත්තර සටහන් කරගෙන, පසුව බලන්න පහත පලවන නිවැරදි පිළිතුරු.

1 - Copy (2)

Scan_20150804_000621 - Copy (2)

   ඔහොම ඉන්න, ඔහොම ඉන්න.

දැන්මම පහළට යන්න එපා, පිළිතුරු බලන්න.

තව ටිකක් උත්සාහ කර බලන්න. 

2 - Copy (2) - Copy

2015 අගෝස්තු මස 05 වැනි දින 1327 පැය

Advertisements

Comments on: "වදන් බලය 4" (1)

  1. ඇත්තටම අනාගතයට පිදෙන වටිනා එකතුවක් බවට පත්වේවි විචාරකතුමා

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: