විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


නම:- බ්ලොග් ලියන්නලාගේ විචාරක

ලිපිනය:- https://jangun.wordpress.com

http://wicharaka.blogspot.com

තනතුර:- බ්ලොග් ලියන්නා

නිවාඩු ඉල්ලීමට හේතුව:- බෝවන ඇස් රෝගයක් වැළඳීම Conjunctivitis

රෝගය වැළඳීමට හේතු:- සංචාරයක් ගොස් පැමිණි විට වැළඳුනා

සංචාරය කළේ කොහේද:- මුලතිවු, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, යාපනය, නාගදීපය, ඩෙල්ෆ්ට් දූපත

සංචාරය හොඳද:- මල් හතයි ඈ

නිවාඩු ඉල්ලන දින ගණන:- හරියට ඇස් දෙක ඇරගන්න පුළුවන් වෙනතුරු.

(දැනට රිදෙනවා කඳුළු ගලනවා, බෙහෙත් දානවා. නමුත් වෛරස් ලක්ෂණය පහවනතුරු විඳවන්ඩ වෙයි)

ඔන්න අපේ උන්දෑ බෙරිහන් දෙනවා තියන ටිකත් පොට්ට කරගන්ඩද හදන්නේ ඔය මගුලේ එල්ලිලා කියලා.

Advertisements

Comments on: "නිවාඩු ඉල්ලුම්පත්‍රය" (16)

  1. මේ විදිහටහැම තිස්සෙම නිවඩු ගන්න පුරුදු වෙන්න එපා.! ඔබතුමාට ඉක්මන්සුවය පතන්නෙමි

  2. දින හතක් නිවාඩු අනුමතයි.සම්පූර්ණයෙන් සුව වන තුරු අනුමත විය නොහැක.
    මීට
    හැලපයා

  3. ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා!

  4. නිරෝගී සුවය ලැබේවා

    ඊලගට හමුදා ලිපියක්ම ලියන්න

  5. Obathumata,Ikman suwaya pathami,

  6. ඉක්මන් සුව ලැබේවා විචා තුමා!

  7. ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා!

  8. චන්ද ඇඩ් එකක්වත් බලන්න දෙන්නෙ නැද්ද?

  9. ඉකමන් සුවය ලැබේවා විචාරක තුමනි!!!

  10. අනදෙන නිලධාරිනිය අනුමත කර ඇත්නම්..අපි එපා කිව්වත් උඔට නිවාඩු ගන්නම වෙනවා අයියන්ඩි.
    ඉක්මන් සුවය පතමි.

  11. ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා….

  12. ඉක්මන් සුවය පතනවා විචාරක තුමාට..
    ඇස් ලෙඩ කිවුවම මතක් උනේ, අපේ බෝඩිමේ නංගි කෙනෙකුටත් ඇස් ලෙඩ හැදුන.. සිකුරාද මම ගෙදර ගියා. සෙනසුරාද ඇඟ සෝදගෙන කන්නාඩියෙන් මූණ බලනකොට ඇස් රතු පාට වෙලා.. බෝඩිමේ නංගිට ඇස් ලෙඩ හැදුනු එක මතක් වෙලා, ගෙදර අයටත් මගෙන් බෝ උනොත් ලොකු අවුලක් වෙන නිසා, මම බය වෙලා ගිහින් වැඩි වෙන්න කලින් බෙහෙත් ගන්නවා කියල හිතාගෙන, බෙහෙත් අරගෙන ගෙදර ඇවිත් බෙහෙත් දාගෙන ඇඳට වෙලා උඩ බලන් ටිකක් වෙලා හිටියා. ටික වෙලාවකින් ඔක්කොම සාමාන්‍යයි, බොරුවට බය උන නිසා ගෙදර අයගෙන් හොඳට බයිට් උනා හැබැයි. දොස්තර මහත්තයත් ඒ වෙලාවේ කිවුව, මේ දවස් වල ඇස් ලෙඩ ගොඩක් සුලභයි කියල. (ඔබතුමා බ්ලොග් එක පැත්තේ සනීප වෙනකම් එන එකක් නැහැ, නමුත් හදිසියෙන් හරි ආවොත් දකින්න කියල මම ලියල තියන්නම්) ඔය අමාරුවට සීතල කෑම ජාති හොඳයිලු.

  13. අපසාදේ.. හැක්.. හිටියත් වැඩක් තියෙන එකක්යැ.. නිවාඩු අහවර වෙලා හමු වෙමු..


  14. මා වෙනුවෙන් අනුකම්පාව දක්වා ඉක්මන් සුවය පැතූ ඔබ සියලු දෙනාට මගේ භක්ත්‍යාදර පූර්වක ප්‍රණාමය පුද කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: