විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


remote

my-signature-for-blog[1]     2014 මාර්තු මස 26 දින 2214 පැය

Advertisements

Comments on: "අපි පාලනය කරනවද පාලනය වෙනවද?" (20)

  1. අපට හැමදාම ලැබෙන එක මාක් කරල නෑනේ :O

  2. අම්මපා මසුරන් පොස්ටුව. කොහොමදවිචාරක තුමෝ මේ වගේ අදහස් එන්නේ

  3. හරියටම හරි ඒක තමයි MOD බට්න් එකට දාන්න හොඳම නම කියල මම ස්ථිර කරනවා..මගේ කලින් යෝජනාව පෙනනේනෙ නෑ නේ. ඇයි දැයි තේරුම් ගන්න බෑ.

    • එහෙනම් ඒ නම ස්ථිරයි.

      ඔබතුමා පින්තූරය මත ක්ලික් කරලා ඊට පස්සෙයි කමෙන්ට් එක දාලා තියෙන්නේ. පින්තූරය ක්ලික් කරලා බලන්න ඊට පහලින් තියනවා. ඒ කමෙන්ට් එක. ඒ වර්ඩ්ප්‍රෙස් වල හැටි.

  4. අපි හිතුවෙ නැතුවට අපිව පාලනය කරනව විචාරක තුමා,අපි අපෙන් පිටට ගිහිං බලන්න ඕනෑ ඒ බව පේන්න.

  5. මම මේක පබ්ලිශ් කරපු වෙලේම දැම්මනෙ කමෙන්ට් එකක්…ඒක ඇවිල්ල නැද්ද O.o

  6. වර්ඩ් ප්‍රෙස් ගැටළුව ලිහාගන්න හැටි කියා දුන්නාටත් පින් දෙමි

    • මෙතන විශාල ගැටළුවක් නැහැ. ඔබ පින්තූරය මත ක්ලික් කර, එය විශාල කර බලමින් ඉන්න අතරේ තමයි, කමෙන්ට් එක දාලා තියෙන්නේ. එතකොට කමෙන්ට් එක වැටෙන්නේ ඒ විශාලකර බැලූ පිටුවෙමයි. එය ගැටළුවක් නොවේ.

  7. ඔය මහත්තයගෙ රිමෝර්ට් එකද නෝනගෙ එකද?

  8. නිර්මාණාත්මක යථාර්ථය කියලා අපි මේ කථාව හදුන්වමු. මේ යථාර්තය වෙනස් කරන්න අපට හැකි වේද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: