විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   

Screenshot (11)

  තරමක් වෙනස් ආකාරයේ තොරතුරු ඇතුළත් බ්ලොග් අඩවියක්, මා දැනට මාස කීපයකට පෙර සිට කියවනවා. මා හිතනවා තවමත් ඒ අඩවිය ප්‍රමාණවත් තරමින් පාඨක අවධානයට ලක්වී නැතැයි කියා. අපේ පැරණි අභිචාර විධි පිළිබඳව විශේෂ අධ්‍යයනයක යෙදෙන විශ්ව විද්‍යාල සිසුන්ට, ආචාර්ය උපාධියක් සඳහා නිබන්ධනයකට සුදුසු මාතෘකාවක් සොයන කෙනෙකුට, ලංකාවේ පැරණි දේව ඇදහිලි පිබඳ කරුණු සොයන කෙනෙකුට, සබරගමුවේ අප්‍රකට පුරාවෘත්ත ගැන කරුණු සොයන කෙනෙකුට, මේ අඩවියෙන් ගතහැකි ඵල ප්‍රයෝජන අපමණයි. මීට වඩා විස්තර මම කියන්නේ නැහැ. මෙතනින් ගොස් ඒ අඩවියට පිවිසෙන්න.

my-signature-for-blog[1] 2014 ජනවාරි මස 20 දින 0958 පැය

Advertisements

Comments on: "මේ අඩවිය දැකලා තියනවද?" (7)

  1. හ්ම් වැදගත් බ්ලොග් එකක් වගේ පේනවා… free වෙලාවක කියවමු නේ… (එහෙම වෙලාවක් තිබුනොත් 😉 )

  2. දැන් ඉස්සර වගේ ලිපි ලියන්නත් කියවන්නත් වෙලාවක් නැහැ. නමුත් අහම්බෙන් ඔබේ මේ ලිපිය නෙත ගැටුනා. ඔබට පින් මෙය මට මහත් උපකාරයක්, මගේ පර්යේෂණ වලට. ස්තුතියි!!!!!!!!!!

    • පැය 24 තව ටිකක් දික් කරගෙන හෝ ලිපි ලිවීම කියවීම කරන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලනවා. සිංහල බ්ලොග් අවකාශයේ හිස්තැනක් ඇතිවන්නට ඉඩ තබන්න එපා. ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  3. ස්තූතියි තොරතුරට… දැන්ම යනවා.!

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: