විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  වෛද්‍ය රුවන් එම් ජයතුංග, 2008 – 2009 කාල වකවානුවේදී, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් ලියන ලද කෙටිකතාවක්, පහත පළකරනවා. මේ කෙටි කතාවේ ඇති සංවේදී බව නිසයි, එය ඔබත් සමග මෙසේ බෙදාගන්නට සිතුවේ. කතාව කියවා ඔබේ අදහස් දක්වන්න.

my-signature-for-blog[1]

2014 ජනවාරි මස 08 දින 0004 පැය


දරු සම්පත

 Short Story_pagenumber.001

Short Story_pagenumber.002

Short Story_pagenumber.003 Short Story_pagenumber.004 Short Story_pagenumber.005 Short Story_pagenumber.006 Short Story_pagenumber.007 Short Story_pagenumber.008 Short Story_pagenumber.009 Short Story_pagenumber.010 Short Story_pagenumber.011 Short Story_pagenumber.012 Short Story_pagenumber.013 Short Story_pagenumber.014 Short Story_pagenumber.015 Short Story_pagenumber.016 Short Story_pagenumber.017 Short Story_pagenumber.018 Short Story_pagenumber.019 Short Story_pagenumber.020 Short Story_pagenumber.021

Advertisements

Comments on: "දරු සම්පත – වෛද්‍ය රුවන් එම් ජයතුංග" (19)

  1. සත්වයා මනුෂ්‍යයා බවට පරිනාමය වෙමින් දියුණු වූයේ මෙවන් තත්ව අත්විඳින්න ද ? මොනවා කිය යුතු ද ලිවිය යුතුදැයි තෝරා ගැනීමට නොහැකිතරමින් මා සිත සසල කරවීමට මේ කෙටිකතාව සමත් විය.

  2. I think I am crying right now. I can’t cry man. I am a man, 27 year old. This fucking political power ..! You know the best thing is I am a Sinhalese and does it make me a traitor for crying a tamil ? Why can’t we all be humans without being Sinhalese or Tamils ? This fucking politics..

    • You will not become a traitor on crying for a Tamil. If you can’t do it for even after understanding the naked truth, then of course you are a traitor. What we can’t really understand for generations is bloody racism is a myth, a plague, a poison. All politicians who promoting racism must be eradicated mercilessly.

  3. හරිම සංවේදී කතාවක්. කාලෙකට පස්සේ හිතට තදින්ම ශෝකයක් දැනුණා මෙය කියවා අවසන් වූ විට…… විමුක්තිකාමීන් යැයි කියාගනිමින් ස්වකීය ජනවර්ගයාට පිල්ලියක් වූ මිලේච්ඡ මිනිස් සත්ත්ව කොට්ඨාසයක ස්වරූපයත් මේ දුක්බර කතාවෙන් මොනවට පැහැදිලි වෙනවා.

  4. වෛද්‍ය රුවන් ජයතුංගගේ මේ කතාව මට වඩාත් හිතට දැනෙන්නේ අපි නිවාඩු කාලේ යාපනේ සංචාරයක් කරපු නිසයි. ඇත්තෙන්ම මේක තමයි සත්‍යය නේද? තව කොයි තරම් ඇත්ද නොකියවුනු, නොලියවුනු කතා.

    • ලියවුනු කතා වලට වඩා සංවේදී කතා අතීතයට එක්වී සැඟවී ගොස් අවසන්. නමුත් යථාර්ථය තේරුම්ගන්න මේ කතාව වුනත් හොඳටම ප්‍රමාණවත්.

  5. නිර්මාණශීලී මිනිසෙකුට අත්දැකීම් එකතු උ කල බොහෝ දේ කලහැකිය යන්න මෙම නිර්මාණය මොනවට පසක් කරනු පෙනේ .
    වසර 30 තිස්සේ දකුණේ ජන සමාජය උඩු යටිකුරු කල එල්ල කල පීඩනය උතුරේ ජන සමාජය වෙතද එල්ල කළේය යන්න අප්රකට සේම එය එම ජන සමාජය වෙතින් ප්රකට නොවූ කරුණකි .එට බොහෝ හේතු සද තිබිණි .එම යථාර්ථයේඅඩුව පෙරවීම සදහා සිංහල ජන සමාජයේ අයෙකු විසින් එම නොනගුනු හඩ වෙනුවෙන් කල මේ නිර්මාණය (සත්ය )මේ ජාතින් දෙක අතර විරසකයක් ඇති බව බැහැර කරනු පෙනේ
    දියුණු ජන සමාජය තුල නොදකින කුල ගෝත්ර ,පිළිබද ආකල්ප SINHALA ජන සමාජය විසින් මුලිනුපුටා දමා බොහෝ කාලයක් ගතවී ඇත .එමෙන්ම එම එසේ පිඩනයට පත් උණු මිනිසුන් ඒ එයේතිහාසික වැරැද්ද නිවැරිදි කරගැනීම සදහා බොහෝ නිර්මාණශීලී වෙමින් සිටි . එමෙන්ම මෙම නිර්මාණය අප නුදුටු මානයක් කරා අප කැදවාගෙන යමින් සිටි .උතුරේ කුල ගෝත්ර පිළිබද හා ඉන් පීඩිත බාවයට පත් මිනිසුන්ගේ මනෝ බාවය පිළිබද අප විසින් නිවැරිදි තක්සේරුවක් නොකළ බව හා ඉන් ඔවුන් මත පැටවුණු තෙරපුම කෙතරම් ද යන්න මෙම කෙටි කතව තුල හොදින් ඉස්මතුව පිළිබෙබුව පවතී
    . කුලීනයා විසින් කුල හීනයා වෙත කරනු ලැබූ නිග්රහයට සමාන පතිරෝදයක් කුලහීනයා විසින් කුලීනයා වෙත පෙරළා මුදා හල ඇති අයුරු හා LTTE යේ නායකයන් කුමන තරාතිරම් වලට හා සමාජ මට්ටම් වලට අයිතිද යන්න සොයා බලු විට පැහැදිලි වේ . පසු කාලීනව ගොඩ නැගුනු මේ තත්වය නිවැරිදිව වැටහ ගත් බටහිර අදිරාජ්ය වාදීන් ඔඋන්ගේ ආයුද වෙළදාමට පිටුවලක් කරගත් අයුරු නිරීක්ෂණය කරන විට හදින් පැහිදිලි වේ
    මනුස්සයා කුමන රටකට ,ජාතියකට,ආගමකට ,භාෂාවකට අයිති උවද එමෙන්ම පාරිසරික,පාරම්පරික, ජානමය හේතුන් නිසා වෙනස් කල නොහැකි ගති ලක්ෂණ තිබියදී උවද ඔවුන් විදින ,විදවන සියලු හැගීම් .තැවීම්, එක සමනය.
    මෙම නිර්මාණය ද්රවිඩ බසට පරිවර්තනය කරන්නේ නම් ඉතා අගනේය.

    • ඇත්තටම මෙම නිර්මාණය ද්‍රවිඩ බසින් පල කෙරෙනවානම් බොහොම වටිනවා. ඒ ගැන මම කතුවරයාට දන්වන්නම්. සිංහල – දෙමළ ගැටුම මේ රට පාලනය කරගැනීමේ පහසුව සඳහා සුද්දා හදපු උගුලක්. අපි තවමත් ඒ උගුලේ හිරවෙලා ඉන්නේ. ඒ මදිවට අපිව කාපු පර සුද්දගේ පොදුරාජ්‍ය මණ්ඩලයේ එල්ලිලා උන්ගේ ගොම්පස් අල්ලනවා.

  6. හිත හඬවන කතාවක්. ම්ලෙච්ඡත්වයේ උපරිමය.

    • එල්.ටී.ටී.ඊ. එකෙන් මරා දාපු අහිංසක දෙමල වැසියන්ගේ මානව හිමිකම් ගැන කතාකරන්න කවුරුවත් නැහැ. අදටත් ඒ මිනිස්සුන්ගේ පවුල්වලට කිසිම සරණක් නැහැ.

  7. අනේ අපොයි මෙහෙම දේත් තිබෙයි නේද ? ස්තුති මෙසේ බෙදාගැනීම ගැන

  8. වර්තමාන සිංහල මුස්ලිම් ගැටුමකට වෙර දරන කණ්ඩායම් කියවියයුතුයි මෙය

  9. […] වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටි කතා මීට පෙරත් මා ඔබවෙත ගෙනවිත් තිබෙනවා. මේ ඔහුගේ අලුත්ම නිර්මාණයක්. කියවා බලා […]

  10. […] වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටි කතා මීට පෙරත් මා ඔබවෙත ගෙනැවිත් තිබෙනවා. මේ ඔහුගේ අලුත්ම නිර්මාණයක්. කියවා බලා […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: