විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


සෑම වසරකම ආරම්භයේ, අපට හැම පැත්තෙන්ම අහන්න දකින්න ලැබෙන්නේ, ‘සුබ නව වසරක් වේවා’ යන පැතුමනේ. එහි වරදක් නැහැ. නමුත් පැතුම සඵල කරගන්න අපි මොනවහරි කරන්න ඕනේ නේද? ඒ නිසා මට හිතෙන හැටියට කළහැකි, කලයුතු, කාර්යයන් සහිතව මම අලුත් අවුරුද්ද වෙනුවෙන් හැම දෙනාගෙන්ම ඉල්ලන දේ (මමත් උත්සාහ කරනදේ) පහත දක්වනවා.

annuncement

My Signature for Blog2013 ජනවාරි මස 01 වැනි දින 0001 පැය

Advertisements

Comments on: "සුබ නව වසර අපිම උදාකරගනිමු" (70)

  1. ඔබටත් සුභ නව වසරක් වේවා!

  2. විශ්ව රංගනාත් said:

    සුභ නව වසරක්!
    නව වසරේ මම විසින් කියවන ලද මුල්ම බොලොග් ලිපිය.

  3. මම හිතන්නෙත් මෙහෙමයි.. දස දහස් ගාණක් සුභ අලුත් අවුරුද්දක් පැතුවත් අපේ අවුරුද්ද සුභ කරගතයුත්තේ අපිමයි..

    ඒත් සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙂

    (අවුරුද්දෙ පළවෙනි කමෙන්ටුව)

  4. විශ්ව රංගනාත් said:

    ඔබගේ පැතුම ඉතා හරවත් මෙන්ම ආදර්ශමත්. තව පිරිසකට පෙන්න මම ඒක මෙතන පලකලා තරහා නැහැ නේද?
    http://geek.lk/discussion/3712/%E0%B6%B1%E0%B7%80-%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A-#Item_1

  5. 2013 අළුත් අවුරුද්ද විචාරක මහත්මයටත් පවුලෙ අයටත් සියළු පැතුමන් ඉටුවන නිදුක් නීරෝගී සුව ලැබෙන වාසනාවන්ත වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

  6. නව වසරක් අපිම උදා කරගමු…

    හරියටම හරි…අපි යන දිශාව තීරනය කරන සුක්නානම තියෙන්නෙ අපේ අතේම තමයි…

    නව වසර සුභ වේවා !

  7. විචාරක තුමාටත් සුබ නව වසරක් වේවා!

  8. පතනා පැතුම් එලෙසම ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා !!!

  9. ඔබ කියන්නාක් මෙන් උත්සාහ කරලා බලමු.
    ඔබට සුබ නව වසරක්!!!

  10. විචාරකටත් මේ අවුරුද්ද වාසනාවන්ත,සුබම සුබ,කිරි ඉතිරෙන වසරක් වේවා!

  11. විචාරක තුමාටත් , රසික සැමටත් සියලු පැතුම් ඉටු වෙන, සුබ නව වසරක් වේවා.

  12. ව්චාරක තුමණි,
    සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා….

  13. ඔබට දියණියන් ඇතුළු පවුලේ සැමටත් රටටත් ජනතාවටත් ඔබ කියූ ආකාරයෙන්ම සියල්ල ඉටු වේවා!!

  14. ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාට ප්‍රීතිමත් නව වසරක් වේවායි පතමි!!!

  15. කේ.යු.ජී.උදාර said:

    ඔබතුමාටත් සුබ නව වසරක් වේවා!!!

  16. 2013නේ කිරි පැණි, කැව්ම් කොකිස්, අරෙව්වා (සහනාලේප) ඉතිරේවා !!!

  17. අපූරු සිතුවිල්ලක්..මේ වෙනුවෙන් අපිත් පුළු පුළුවන් ලෙස කැප විය යුතුයි..
    ඔබටත් සුභ නව වසරක්..

  18. ඔබටත් ඔබතුමාගේ පාටකයන්ටත් සුබ නව වසරක් වේවා !!

  19. නව වසර ප්‍රාර්ථනා ඉටුකර ගතහැකි වන, ජීවිතයේ නව බලාපොරොත්තු ඇතිවන, අලුත්ම විදියකට හිතන වසරක් වන බව මට විශ්වාසයි,

    ඔබතුමාට සුභ නව වසරක් වේවා!

  20. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

  21. ලැබුවාවූ නව වසර කරදර බාධා වලින් තොර සුබම සුබ නව වසරක් වේවා.

  22. “සුබ නව වසරක් ඔබ තුමාට “

  23. ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි

  24. එසේම වේවා! එසේම වේවා!!!! එසේම වේවා!!!!!!!

  25. ඒ නව වසර අපිම උදා කරගනිමු. අප සැමගේම සිත් තුල යහපත් ආකල්ප වර්ධනය වේවා! අනෙකාගේ දියුණුව දෙස සතුටු සිතින් බැලීමට හැකිවේවා!

    ඔබටත්, පවුලේ සැමටත් සතුට සාමය සපිරුණු කිරි ඉතිරෙන සුභ නව වසරක් වේවා!

  26. ඔබතුමාට පැතුම් ඉටුවන නිරෝගිමත් සුබ නව වසරක් වේවා..!

  27. ඔබේ පැතුම රටේ බහුතරයකගේ පැතුමයි හඬක් නගන්නට සවියක් නැති..

  28. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    • ඉතාම අගනා කවියක්. කවි රස විඳින්න නම් පුළුවන්. ලියන්න තමයි අමාරු. හැබැයි යන්තම්වත් පද හතරක් ගැටගහගන්න බැරි එවුන් තමයි කවි විවේචනය කරන්න එන්නේ . 😀
      අනේ හිට්ස් නම් එච්චරම සලකන්නේ නැහැ. බ්ලොග් අඩවි තේරීමේ තරග වලට යන්නෙත් නැහැ. හිට්ස් කවුන්ටරය මට මගේ තත්වය බලාගන්න පමණයි පාවිච්චි කරන්නේ.
      ඔබේ අවුරුදු පැතුමට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමින්, ඔබටත් පවුලේ සැමටත් සුබ නවවසරක් වේවා කියා පතනවා.

  29. හැපි 2013ක් ඈ….

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  30. මනුදම් සුවඳ හදින් හදට පැතිර යන
    නුවණ මලින් හිස සරසන සියලු දන
    සාමය සතුට යුක්තිය ලොව රජකරන
    නව වසරකට ආසිරිමල් පොද මෙන්න

    http://meeghaya.wordpress.com/2013/01/01/2013-%e0%b7%80%e0%b6%b1-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b7%94%e0%b6%b7%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-new-year-wishes/

  31. KUSHAN NADEERA PREMASIRI said:

    පහන් සිලක් මෙන් නෙතු දැල්වේවා
    වසන්තයක් සේ දිවි සරු වේවා
    පියුම් විලක් මෙන් සුවඳ සැදේවා
    මේ නව වසරේ කිරි ඉතිරේවා ……

  32. අපේ බ්ලොග් තරුව වන විචාරකටත් දීර්ඝායු ලැබේවා. වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.

    • බොහොම ස්තුතියි හෙන්රි, තරුවක් වීම කෙසේ වෙතත් ඔබ වැනි අයගෙන් ලැබෙන මගපෙන්වීම් නිසා නොවැටී යන්න පුළුවන් වෙලා තිබෙනවා.
      ඔබටත් පවුලේ සැමටත් මගෙන් නව වසරට උණුසුම් සුබ පැතුම්!

  33. එසේම වේවා 🙂

  34. මේ දේවල් මෙහෙම වෙනවා නම් අපූරුයි නෙව මහත්මයා. ඔබට ජය හා සතුට සපිරි සුභ නව වසරක් වේවා. ඔබ ඇතුලු පවුලේ සැමටත් සුභ පැතීමට මේ අවස්ථාවම යොදා ගන්න්වා මම. ඔවුන්ටත් සියල් සිරින් සපිරි සුභ නවවසරක්.

    ඒවගේම ස්තුතියි ඔබට මගේ දුක සැප විමසීම පිළිබඳවත්.

    • බොහොම ස්තුතියි සරා. මේ දේවල් මෙහෙම වෙන්නේ නැත්නම් අපි උත්සාහ කරමු එහෙම කරන්න/කරවන්න.

      සුබ පැතුමට ස්තුතියි ඔබසමටත් සුබ නව වසරක් වේවා.

  35. ඉක්මනට සනීපවෙලා එන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: