විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

උස හොයන හැටි


එක්තරා හමුදා කඳවුරක අණදෙන නිලධාරියා දිනක් සැරයන් වරයකුට කිව්වා කඳවුරේ ඇති කොඩි කණුවේ උස මනින ලෙස. සැරයන් එය සෙබළුන් දෙදෙනෙකුට පැවරුවා. සෙබළුන් දෙදෙනා කොඩි කනුව ගලවා බිම තබා මැනුම් පටියකින් එය මැනීමට සූදානම් වනවිටම සැරයන් ආවා. ‘ඔය මොකද කරන්නේ? කවුද උඹලට කිව්වේ කොඩි කණුවේ දිග මනින්න කියලා? වහාම කනුව ආපහු හිටවලා උස මැනපල්ලා මගෙන් කන පලාගන්නේ නැතුව’ කියා ගෝරනාඩු කළේය.

Comments on: "උස හොයන හැටි" (5)

  1. ඉතින් ඊට පස්සේ??

    • ඊට පස්සේ වෙච්ච දේවල් ගොඩා. . . . . . . . . . . .ක් තියනවා අක්රම් මහත්තයෝ. ඉදිරියේදී කියන්නම්. නිතර මේ පැත්තේ ඇවිත් යන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.