මැදි විය ඉක්මවූවෙක්මි. තවමත් සිතින් තරුණයෙක්මි. ඉගැන්වීමෙහිත් රට රැකීමෙහිත් දිගු කලක් යෙදී, අද ඉසුඹුලමි. තොරතුරු තාක්ෂණයට පණටත් වඩා ආදරයෙන් සළකමි. හෙළ බස මරණවුන් නිර්දය ලෙස පිටු දකිමි. නර්මාලාප කීමෙහි බිනීමෙහි බුහුටියෙමි. සිනමාව, සංගීතය, ඈ කලාවන්හි ප්රේමියෙක්මි.
Theme: Vigilance by The Theme Foundry.