මැදි විය ඉක්මවූවෙක්මි. තවමත් සිතින් තරුණයෙක්මි. ඉගැන්වීමෙහිත් රට රැකීමෙහිත් දිගු කලක් යෙදී, අද ඉසුඹුලමි. තොරතුරු තාක්ෂණයට පණටත් වඩා ආදරයෙන් සළකමි. හෙළ බස මරණවුන් නිර්දය ලෙස පිටු දකිමි. නර්මාලාප කීමෙහි බිනීමෙහි බුහුටියෙමි. සිනමාව, සංගීතය, ඈ කලාවන්හි ප්රේමියෙක්මි.
අලුත් ලිපියක් පළවූ වහාම ඒ බව දැනගැනීමට ඔබේ විද්යුත් තැපැල් ලිපිනය ඇතුලත් කරන්න
Join 98 other followers
Get every new post delivered to your Inbox.