Skip to content

උස හොයන හැටි

2012 ජනවාරි 27

එක්තරා හමුදා කඳවුරක අණදෙන නිලධාරියා දිනක් සැරයන් වරයකුට කිව්වා කඳවුරේ ඇති කොඩි කණුවේ උස මනින ලෙස. සැරයන් එය සෙබළුන් දෙදෙනෙකුට පැවරුවා. සෙබළුන් දෙදෙනා කොඩි කනුව ගලවා බිම තබා මැනුම් පටියකින් එය මැනීමට සූදානම් වනවිටම සැරයන් ආවා. ‘ඔය මොකද කරන්නේ? කවුද උඹලට කිව්වේ කොඩි කණුවේ දිග මනින්න කියලා? වහාම කනුව ආපහු හිටවලා උස මැනපල්ලා මගෙන් කන පලාගන්නේ නැතුව’ කියා ගෝරනාඩු කළේය.

ප්‍රතිචාර 5 leave one →
  1. 2012 ජනවාරි 27 10:53

    හික් හික් හික් ……..

  2. 2012 ජනවාරි 27 18:56

    ඉතින් ඊට පස්සේ??

    • 2012 ජනවාරි 27 20:51

      ඊට පස්සේ වෙච්ච දේවල් ගොඩා. . . . . . . . . . . .ක් තියනවා අක්රම් මහත්තයෝ. ඉදිරියේදී කියන්නම්. නිතර මේ පැත්තේ ඇවිත් යන්න.

  3. 2012 ජනවාරි 28 11:35

    කතාව ඇත්තනෙ

ප්‍රතිචාරයක් ලබාදෙන්න. මා දිරිමත් කරන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.